මහරගම ඇරැව්වල හන්දියෙන් කාමර 3ක නිවසක් කුලියට.
අයිතිකරුගේ නිවස සමග ඇති නිවස.
තනි නිවසක් නොවේ.
කාමර 3.
නානකමර 2.
සාලය.
පැන්ට්රිය.
ටයිල්.
සිවිලිම.
ෆෑන්.
බැල්කනි.
වට තාප්ප ගේට්ටු.
කුඩා වාහනයකට පාර්කින් ඇත.
ඇරැව්වල බෝකුන්දර පාරට මීටර් 100යි.
ඇරැව්වල හන්දියට මීටර් 600යි.
මහරගම නගරයට කිලොමීටර් 3යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 58000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.