රු 20,500,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Real Solutions for your Real Estate Needs...Property Deals.... Made Easy.....
හිතවත් පාරිභෝගික ඔබ සැම සම්පූර්ණ දැන්වීම කියවීමෙන් පසු ඔබට සුදුසු දේපලක් පමනක් නම් අප අමතන්න.
ඉතා ඉක්මනින් විකිනීමට
පර් 11ට මිළ හැරුනුකොට නිවසට ඉතාම සුළු මුදලක් පමණක් දමාඇත .
මෙමපලාතේ ඉඩම් මිල පර්චසය ලක්ෂ 15කි හතරැස්ප ඉඩම ර්චස් 11කි. තට්ටු 2ක නිවස කාමර 3කි මිල ලක්ෂ 205කි
නිවසේ සුලුු අඩුපාඩුඇත.
අඩුපාඩු සකසා අලුත්වැඩියා කටයුතු නිමකර, සායම් කර වර්ණවත් කිරීමට සමග නම් මිල ලක්ෂ 250 කි
කරුනාකර සඳහන් මිලද ඔබට දැරිය නොහැකිනම් මෙම දේපල පිලිබඳ විමසීෙමන් වලකින්න .අත්පිට මුදලට නම් මිලෙහි සුළු වෙනසක් විය හැක
Property belongs to Rohitha Perera Real Estate………. NO BROKERS GENUINE BUYERS……… WELL COME
2 STORIED 11 PERCH PROPERTY FOR SALE
15 FT CONCREET RD ACCESS
Just a 50 m to Maharagama Piliyandala main rd ( 80ft )Main Rd .
3Km to Mahargama High level rd 5min drive TO KOTTAWA HIGHWAY ENTRNCE
Area land value is 15 lkhs a perch
Highly residential area good neighborhood
Bank loan can arrange within 15 days Approved Documents in hand
All necessary requirements are close by …Banks School Supermarket Government institutions …etc.
70% off for building value
Final Expectations is Rs.(205 lkhs )
3 BED ROOM House
Down stair car poach ... large verandah. One bed attached bath large living dining. Kitchen, outside store / servant room & toilet
At present down stair rented to 40000/= per month
Up stair 2 beds common bath, living dining area
Inside & outside staircases are available to enter upper floor
15 YEARS OLD House Structure solid done
100% clear deeds
APPROVED BY LEADING BANK IN SRILANKA .. Bank Loan Completed
Now Free hold property
Property need to be color wash & to replace some Window frames as well as kitchen pantry to be replace then property will be turn up to a modern house
After renovation final price 250 lkhs PLEASE NO BARGAINERS
CONTACT:
ROHITHA PERERE REAL ESTATE Reg: No; W.J 16094 Est.: 1996 NO 2/D High Level Road Mahamegarama Road Mahragama ඉඩකඩම් / ව්යාපාරික දේපළ, / නිවාස -විකිණීමට / මිලදි ගැනීමට /කුලියට ගැනීමට හෝ නවිනපන්නයට නිවාස සැදීම සඳහා Professional in housing &Land Sales .The Easiest way to Buy/Sell/Rent/lease House & properties. Available Hotel & Housing Projects (Investment) in Sri Lanka & United State of America





