Mahabage land for sale
මහබාගේ පර්චස් 33 ක (perch) ඉදිවෙමින් පවතින නිවසක් සහිත ඉඩමක් විකිනීමට ඇත
💰 පර්චස් 6 සිට 8 දක්වා කොටස් වලටද ගත හැක
💰 සම්පූර්ණ ඉඩම පර්චස් 37 ක් (perch) පමන ඇත. පර්චස් 33 ක් (perch) වලට පමණක් මුදල් අය කෙරේ.
💰 කාබර 02ක් සහිත තනිමහල් නිවසක් ( 50% වාඩා නිවසේ වැඩ අවසන් කර ඇත
📎 ප්ර, කාබරය 230.0 වර්ග අඩි
📎 02 කාබරය 170.0 වර්ග අඩි
📎 සාලය , මුලුතැන් ගෙය 700.0 වර්ග අඩි
📌️මහබාගේ හන්දියට 1km (කොළඹ මීගමු පාරට)
📌️කෙරවලපිටිය අදිවෙගී පිවිසුමට 3km
💎වෙල් යායකට මායින්ව.
💎නිස්කලංක පරිසරය
💎ඉඩම වටා තාප්පය හා ගේටටුවක් දමා ඇත.
( brocker charges 3% )