• නිදන කාමර: 4
• නානකාමර: 2
• කෑම කාමරය (Dining area)
• මනරම් දර්ශන සහිත විශාල බැල්කනි (Balconies) 2ක්
• දෙමහලටම වෙන් වෙන්ව ඇති සාලය (Living area)
• කුස්සිය (Kitchen) සහ වැට් කිචන් එක (Wet kitchen)
• වැඩකරන අය සඳහා වන වැසිකිළිය (Servant toilet)
• වෙනමම ඇති පන්ති කාමරයක් (Class room)
ඉඩම පිළිබඳ විස්තර:
• පර්චස් 28 ක ඉඩමකි.
• පොල් ගස්, කොස් ගස්, තැඹිලි ගස් සහ තවත් බොහෝ පළතුරු ගස් වලින් සමන්විතයි.
පිහිටීම:
• කොපිවත්ත හන්දිය
• දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුරින් පිහිටා ඇත.
• මිල ගණන්: සාකච්ඡා කරගත හැක.
• පැමිණ නැරඹිය හැකිය
දුරකථන අංකය - කල්පනි , +(Whatsapp Only)