🏡 මැලිසිරිපුර නගරයට ඉතා ආසන්නව | Land for Sale in Melsiripura
📍 දඹුල්ල ප්රධාන මාර්ගයට මීටර් 150යි
📍 මැලිසිරිපුර නගරයට විනාඩි 3ක දුරින්
📍 පදිංචිය සඳහා ඉතා සුදුසු බිම් කොටස
📍 ඉදිවෙමින් පවතින කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයට නුදුරින්
📍 නිරවුල් ඔප්පු සහිතයි
📍 නිස්කලංක, සන්සුන් වටපිටාව
🏠 ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට ඉතාමත් සුදුසු අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
**🏡 Prime Residential Land for Sale in Melsiripura**
📍 Just 150m from the Dambulla Main Road
📍 Only 3 minutes to Melsiripura Town
📍 Ideal for residential development
📍 Close to the upcoming Kurunegala–Dambulla Expressway
📍 Clear title deeds
📍 Peaceful and quiet surroundings
🏠 A perfect opportunity to build your dream home or make a valuable investment in a fast-developing area.
📞 Contact us today for more information or to arrange a site visit.