• Mac original හීට් එක 450%
• ගණකම් කොන්ඩේයක් උනත් ඉක්මනින් අයන් වෙනවා මන් ගත්තේ ඒ නිසා . MAC උඩ ප්රින්ට් එක පාවිච්චි කරද්දි මැකිලා ගිහින් තියෙන්නෙ . එක විතරයි අවුලකට තියෙන්නෙ වෙන කිසිම ගැටලුවක් නැ.💯
• 2024 අලුතෙන් ගත්තේ (20500ක මුදලට )
• 11000// දෙනවා .
•( ) වට්සැප් හෝ නොමල් කොල් ගන්න.
•කිසිම ප්රශ්නයක් නැ මගේ තනි පාවිච්චියට ගත්තු එකක් සැලුන් එකකට යුස් කරපු එකක් නෙවෙයි . වැඩිය පාවිච්චි උනේත් නැ මාසෙකට 4/5 පාරක් වගේ තමයි යුස් කරේ එ නිසා කිසිම ගැටලුවක් නැ . 💯
ඇවිල්ලා බලලා උනත් අරගන්න පුලුවන්
මුදල් හදිස්සියකට දෙන්නේ .👈