කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුනලා හා සුන්දර වෙල්යායකට මායිම් වූ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් සමග පර්චස් 55 ක ඉඩම හා අක්කරයක කුඹුර විකිණීමට
🌟 නුවර පාරට අඩි 35 ක මුහුණත සහිතයි
💎 මාවතගම පරගහදෙනිය , යටිවිල්ල අවටින්
💎 පිටුපස කොටසට අඩි 10 මාර්ගයක්ද සහිතයි. ( Yard එකක් සදහා යෝග්‍ය ඉඩමකි )
💎 පරගහදෙනිය ඉන්දන පිරවුම්හලට 100 m
💎 කුරුණෑගල නගරයට 16 km
💎 මාවතගම නගරයට 4 km
💎 මහනුවර නගරයට 27 km
💎 යෝජිත Highway පිවිසුමට විනාඩි 10
🌟 සියලු නාගරික පහසුකම් සමීපව
🌟 වර්ග අඩි 1200 ක ව්‍යාපාරික ස්ථානය
💧ළිං ජලය ( නළ ළිඳක් හා ළිඳක් ඇත )
⚡විදුලිය
🧱 දෙපසකින් තාප්ප
📃 සින්නක්කර ඔප්පු
📃 අනුමත පිඹුරුපත්
📃 බැංකු ණය පහසුකම්
💰💰 ලක්ෂ 650/= 💰💰
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE KM CO 6212