මාවනැල්ලෙන් පර්චස් 95.45 ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත
🔹 වැලිගල, දොඩන්තලේ, මාවනැල්ල ප්රදේශයේ පර්චස් 95.45 ක ඉඩමක් විකිණීමට ඇත
▪ පර්චස් 95.45
▪ නිරවුල් ඔප්පු සහ අනුමත මැනුම් සැලැස්ම
🏡 නේවාසික ප්රදේශය
📄 අනුමත නිරවුල් ලියකියවිලි
♻️ නේවාසික හෝ වාණිජමය භාවිතය සඳහා සුදුසු
📍 මාවනැල්ල නගරයට කිලෝමීටර් 3.5 යි
🤝 මිල සාකච්ඡා කළ හැකිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
ශාන්ත මහතා:
පර්චසයක වටිනාකම
50,000/=