🚗 අපරැක්ක අධිවේගී පිවිසුමට (Uparakka Highway Entrance): 3 km යි (මිනිත්තු 5න් ළඟා විය හැක)
🛣️ රත්මලේ - කැකනදුර ප්රධාන පාරට: 2 km යි
🏙️ මාතර නගරයටම: 8 km යි
✨ විශේෂ ප්රතිලාභ:
📐 පර්චස් 9ක නිදහස්, තැනිතලා බිම් කොටස (වහාම පදිංචියට හෝ ඉදිකිරීම් වලට සුදුසුයි)
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
🛣️ පළල් ප්රවේශ මාර්ගය
🌿 නිදහස්, නිශ්ශබ්ද සහ ආරක්ෂිත නේවාසික වටපිටාව
☎️ වැඩිවිස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අමතන්න: