මාතර නගර සභා සීමාවෙන්, උදාර මාවතේ ප්රධාන බස් පාරට ඇවිදින දුරින් සියලු පහසුකම් සහිතව අගනා බිං කොටස් කිහිපයක් දැන් ඉක්මනින් විකිණීමට ඇත.
🔹මාතර නගරයට 2km
🔹මාතර කොළඹ ප්රධාන බස් පාරට 200m
🔹මාතර රෝහල,
🔹ප්රධාන බස් නැවතුම්පොළ ,
🔹ගොඩගම අධිවේගී පිවිසුම,
🔹මාතර රාහුල සහ සුජාතා පාසල් වලට ඉක්මනින්
ලගාවිය හැකිය.
නිරවුල් ඔප්පු කාපට් යෙදූ පුළුල් මාර්ග, නල ජලය තෙකලාවිදුලිය ඇතුළු කොන්ක්රීට් කානු පද්ධති,සියලු පහසුකම් සහිතව.
🔺පර්චස් 7.5 ප්රමාණයේ සිට බිම් කොටස්
🔺පර්චස 875,000 සිට.
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ අවම මූලික ගෙවීමක් යටතේ පොලී රහිතව ගෙවන්න.
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ ඉඩම වෙන් කරවා ගැනීම සඳහා 100,000
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 40% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුලින් 40% ගෙවීම් කර , ඉතිරිය බැංකු ණයක් හරහා
ද ගෙවිමට හැකිය, ඊට අදාළ ලියකියවිලි අප විසින්
ඔබට සකස් කර දෙනු ලැබේ