මාතර යටියන පාරේ මාකාවිට සුන්දර වැව් ඉස්මත්ත ලග වැවට මුහුණලා නිදහස් පරිසරයක අගනා බිම් කොටස් කිහිපයක් දැන් ඉක්මනින් විකිණීමට.
🔹 ප්‍රධාන පාරට 150m
🔹 මාතර නගරයට විනාඩි 10 යි.
🔹 කැකනදුර ටවුමට 2km
🔹 අපරැක්කේ අධිවේගී පිවිසුමට 4.5km
මාතර නගරයට මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයට, හා රෝහලට ද ඉක්මණින් ලගා විය හැකි පහසුකම් ද සහිතව,
නිරවුල් ඔප්පු, විදුලිය, ජලය අඩි 30 සහ 20 ප්‍රමාණයේ තාර යෙදූ පුළුල් මාර්ග කොන්ක්‍රීට් කාණු පද්ධති සහ සියලු අනුමැතියන් සහිතව.
✅ පර්චසය 380,000
✅ පර්චස් 15 ප්‍රමාණයේ බිම් කොටස්.
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100000 ගෙවා ඉඩම වෙන් කරවා
ගන්න.
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 40% පමණක් ගෙවා
✅ මුලින් 40% ගෙවීම් කර , ඉතිරිය බැංකු ණයක් හරහා
ද ගෙවිමට හැකිය, ඊට අදාළ ලියකියවිලි අප විසින්
ඔබට සකස් කර දෙනු ලැබේ,
✅ මුලින් 40% ක් ගෙවා , අප ආයතනය මගින් ලබාදෙන
ණය මුදලටද යා හැකිය,( වාර්ෂික පොලිය 15% )
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න