මතර කැකණදුර ප්‍රධාන පාරට මුහුණලා 9.4 පර්චස් ඉඩම | Rs 315,000 per perch
🌴 මතර – කැකණදුර වටිනා ඉඩමක් විකිණීමට 🌴
මතර දිස්ත්‍රික්කයේ, කැකණදුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටි මෙම පර්චස් 9.4 ක ඉඩම, නිවසක් හෝ ව්‍යාපාරයක් සඳහා අතිශය සුදුසුයි.
✨ විශේෂ ලක්ෂණ
🔴 නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
🔴 විදුලිය / ජල පහසුකම්
🔴 හොඳ පාර පහසුකම්
🔴 නල ජලය ලබාගත හැක
🔴 කාපට් අතුරු මාර්ගය
📍 දුරස්ථතා
📌 මතර නගරයට – 9km
📌 දික්වැල්ලට – 7km
📌 අධිවේගී පිවිසුමට – 6km
🛒 Food City / Cargills / School / Highway වැනි සියලුම නගර පහසුකම් ඉතා ලඟින්
💰 මිල: Rs. 315,000 per perch
📜 100% නීත්‍යානුකූල පිරිසිදු ලේඛන
📞 අදම සම්බන්ධ වී මෙම වටිනා අවස්ථාව අතපසු නොකරන්න!
#MataraLand #KekanaduraLand #LandForSaleSriLanka #IkmanLand
#ResidentialLand #CommercialLand #SouthernProvince
#InvestmentLand #PerchPrice #ClearDeeds #SriLankaProperty