අඩුම මුදලකට වටිනම තැනක ඉඩමක් ගෙවන්න ගන්න.
මාතලේ සහ පලාපත්වල නගර අතර A9මාර්ගයට සමීපව පර්චස් 11.6ක බිම්කොටසක් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න. නල ජලය, තෙකලා විදුලිය පුලුල් මාර්ග, සින්නක්කර ඔප්පු සමගින්.
මාතලේ නගරයට කිලෝමීටර් 05.
පලාපත්වල නගරයට කිලෝමීටර් 1
A9 මාර්ගයට මීටර් 400
පදිංචියට, ආයෝජනයට කදිම තැනකි.
.සම්පූර්ණ දේපල වටිනාකම ලක්ෂ 12. එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් සහ බැංකු ණය පහසුකම්ද ඇත.