ලිපිනය = මාතලේ
ඉඩම් වර්ගය = කෘශිකර්මය , නේවාසික ,ව්යාපාරික හා වෙනත්
ඉඩමේ විශාලත්වය = අක්කර 1
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
මාතලේ අවටින් සුන්දර ජලාශයකට යාබදව අක්කර 1ක් විකිණීමට ඇත. නිස්කලංක පරිසරයකී. සංචාරක හෝටලයකට හා සුන්දර නිවසක් සදා ගැනීමට ඉතා සුදුසු පරිසරයකී. අඹ , පොල් වැනී ස්තීර බෝග වගා කිරීමට සුදුසු ඉඩමකී. දඹුල්ල නුවර ප්රදාන මාර්ගයට 2Km .ඉඩමට කාපට් තවරා පාර ඇත.