අලුතින්ම සාදන ලද වර්ග අඩි 3200 ඉහල මාලය කුලියට දීමට.
මාතලේ,ඇල්වල මංසන්දිය A9 මාර්ගයට මුහුණලා
තෙකලා විදුලිය
ජලනල පහසුකම්
වාහන නැවැත්වීමේ පහසුකම්
🔴කාර්යාල, GYM, Restaurant, Garment ඇතුලු ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුයි
Newly built 3200Sq feet upper floor for rent out.
Matale, Elwala junction directly facing A9 road
3 phase electricity
Water board connection
Parking facilities
🔴Ideal for a office, Gym, Restaurant, Garment or any other business
Negotiable