🏢💰 මාලඹේ SLIIT අසලින් මාසික ආදායමක් සමඟ වටිනා වාණිජ + නේවාසික දේපළක් විකිණීමට! 💰🏢
🔥 ආයෝජකයින්ට අතපසු නොකළ යුතු අවස්ථාවක්!
📍 ස්ථානය: මාලඹේ – රාමහැර පාර (SLIIT Campus අසල)
📐 පර්චස් 31ක වටිනා ඉඩම
💰 පර්චසය රු. ලක්ෂ 18/- පමණයි (මිල සාකච්ඡා කළ හැක.)
✨ දැනටමත් ආදායම් ලබන දේපළක්!
🏢 දේපළට අයත් වන්නේ
✅ මාසික ආදායම් ලබන කඩ කාමර 02ක්
🏠 නිදන කාමර 03ක නිවසක්
🛣️ අඩි 30 පුළුල් කාපට් මාර්ගයට මුහුණලා
📍 ප්‍රධාන ආසන්නතා
🚗 කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට – 200m
🛣️ Low Level Road එකට – 200m
🎓 SLIIT Campus එකට ඇවිදින දුරින්
🏙️ මාලඹේ සහ කඩුවෙල නගරවලට ඉතා පහසුවෙන් ළඟාවිය හැක.
💎 මෙය ඔබට සුදුසුම ආයෝජනයක් වන්නේ...
📈 ඉඩම් වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යන කලාපයක පිහිටා ඇති නිසා
🏢 Hostel, Office, Commercial Building හෝ වෙනත් ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසු නිසා
🏦 බැංකු, ජාත්‍යන්තර පාසල්, රෝහල් සහ සියලු නාගරික පහසුකම් අසල පිහිටා ඇති නිසා
🚨 මාසික ආදායමක් සමඟ අනාගතයේ ඉහළ ප්රතිලාභ ලබාදෙන දේපළක් හිමිකර ගැනීමට අදම පියවර ගන්න!
🆔 EE-C-CA 10878