තට්ටු දෙක , කාමර 03, නාන කාමර 03.
අලුත්ම නිවසක් .
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව .
මාලඹේ නගරයට විනාඩි 10 න්.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට ඉතාම ආසන්නව .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , දිය ඇල්ලක අසිරිය ආදී පහසුකම් සමග .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
ඔබත් ඔබේ සොදුරු නිවස අදම වෙන්කරවා ගන්න .
බැංකු ණය ලබා ගත හැක .
විස්තර සදහා අමතන්න ..