මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් .
මාලඹේ නගරයට 3.4 km.
අඹතලේ හන්දියට මීටර් 500 යි.
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
සිනෙක් කැම්පස් එකට , හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට විනාඩි පහේන් .
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න ..