මාලඹේ නගරයෙන් අතුරුගිරිය ප්රධාන බස් පාරට ඇවිදින දුරින් සියලු පහසුකම් සහිත පර්චස් 6.90 ඉඩම විකිණීමට . පදිංචියට අගනා වටපිටාවක ඉඩම පිහිටා ඇත . අධිවේගී පිවිසුමටද මිනිත්තු කිහිපයකින් ළඟා විය හැක . මිල ගණන් සාකච්ඡා කර ගත හැක .