🌟 මාලඹේ නගරයෙන් ඉඩමේ මිලට නිවසක්ද සමගින් 🏫🪧 මාලඹේ අතුරුගිරිය පාරෙන් දෙවෙනි ඉඩම පර්චසයක් ලක්ෂ 25 🌿 අඩි 20 පාරට මුහුනලා නිවසක් සමඟ පර්චස් 20.5ක අගනා ඉඩමක් විකිණීමට 🌟
සියලු පහසුකම්වලින් පිරි පර්චස් 20.5ක පදිංචියට හෝ ආයෝජනයට සුපිරිම ඉඩම සහ නිවස ඉක්මනින්ම ඔබේ කරගන්න 🏡✨
📍 ස්ථානය: මාලඹේ, පැරකුම්බා place
🛣️ පාරේ පළල: අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 20.5
🏡 නිවසේ තොරතුරු:
නිදන කාමර 5 🛏️
නාන කාමර 2 🚿
සාලය සහ සුවපහසු ඉඩකඩ 🛋️
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 25/- යි (සාකච්ඡා කරගත හැක)
job Num: EE-RU-H-15636