ඔබගේ සිහින නිවාස සිහිනය සැබෑ කරගන්නට මහඟු අවස්ථාවක් අපෙන්, ආයෝජනයටද සුදුසු වේ.
මාලඹේ - අතුරුගිරිය පාරට ඇවිදින දුරින්.
මාලඹේ නගරයට මිනිත්තු 3යි
අතුරුගිරිය අධිවේගී අන්තර් හුවමාරුවට මිනිත්තු 10යි
වෙළඳ සංකීර්ණ, සාප්පු සංකීර්ණ, බැංකු, පෞද්ගලික රෝහල් සියලු ස්ථාන වෙත ඇවිදින දුරින්
මනා සංවර්ධිත ඉඩම
බැංකු ණය පහසුකම්
නිරවුල් ඔප්පු
දින 7ක් ඇතුලත සියලු ලියකියවිලි
පුළුල් මාර්ග කොන්ක්රීට් දැමු කාණු
තෙකලා විදුලිය සහ නල ජලය