නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඉතාම ආසන්නව .
රොහන විලත්ගමුව පාරෙන් .
වැලිවිට පාරට මීටර් 250 යි.
මාලඹේ නගරයට 3.5 km.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට හා සිනෙක් කැම්පස් එකට ආසන්නව .
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..