මාලඹේ නගරයට විනාඩි 3 යි
පැලවත්ත හන්දියට විනාඩි 5 යි
මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට ඇවිදින දුරින්
අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
අධි ආරක්ෂිත නේවාසික ප්රදේශයකි
යහපත් හා සුහදශීලි පරිසරයකින්
Glomark, Keells සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත ඇවිදින දුරින්
නිරවුල් හා පිරිසිදු ඔප්පු