මාලඹේ ,අතුරුගිරිය පාරෙ අරංගල හන්දියෙන්ම බිම් කොටස් .336 බස් පාරට මුහුනලා .
අරංගල හන්දියට මීටර් 100 යි.
මාලඹේ නගරයට 01 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
මාලඹේ නගරයට ආසන්නව බිම් කොටස් සොයන ඔබට .
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
අලුතින් සංවර්ධන කරමින් පවතින ඉඩම .
සියලු පහසුකම් සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..