මාලඹේ අංගසම්පූර්ණ දෙමහල් නිවසක **බිම්මහල බදු දීමට ඇත.**
වෘත්තිකයන්ට සහ විශ්ව විද්යාල සිසුන්ට වඩාත් සුදුසුයි
KCM (Knowledge City Malabe) / Horizon Campus – මිනිත්තු 5
Neville Fernando රෝහල – මිනිත්තු 5
CINEC Campus – මිනිත්තු 8
Horizon International College - මිනිත්තු 6
SLIIT ( Sri Lanka Institute of Information Technology) - මිනිත්තු 10
කඩුවෙල අධිවේගී මාර්ග ප්රවේශයට පහසුවෙන් ලගා විය හැකියි
කොළඹ නගරයේ වඩාත් වේගයෙන් සංවර්ධනය වන මාලබේ හොඳින් නඩත්තු කරන ලද බිම් මහලේ නිදන කාමර 3ක නිවසක් කුලියට ඇත.
- ඉඩකඩ සහිත නිදන කාමර 3ක්
- ඉඩකඩ සහිත නානකාමර 1
- ඉඩකඩ සහිත මුළුතැන්ගෙයක්
- ඉඩකඩ සහිත විසිත්ත කාමරයක්
- උස් බිමක පිහිටා ඇත - අධික වර්ෂාවෙන් ජලයෙන් යටවන්නේ නැත
- නිහඬ හා වැදගත් පරිසරයක්