🏡 *WANAGURU MAWATHA LAND BLOCKS*
හෝකන්දර වානගුරුමාවත පාරට මුහුණලා ප්‍රධාන පාරට මිටර් 200 දුරින් පිහිටි වටිනා නේවාසික බිම්කොටස් දැන් පහසු ගෙවීමේ ක්‍රමයට ඔබට හිමි කරගන්න අවස්ථාව!
✨ ප්‍රධාන නගර කිහිපයකට ආසන්න සුන්දර පරිසරය
✨ නේවාසික සහ ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි
✨ පහසු මාර්ග ප්‍රවේශය
✨ බැංකු ණය පහසුකම්
✨ පහසු ගෙවීමේ ක්‍රම (Easy Payment Plans)
📍 හෝකන්දර වානගුරු පාරට මුහුණලා ප්‍රධාන පාරට මීටර් 200 දුරින්
📍අතුරුගිරිය අධිවේගී පිවිසුම් වෙත මීටර් 400
📍අතුරුගිරියට 2 km
📍හෝකන්දර හන්දියට 700m
📍තලවතුගොඩට 3.5 km
📍 ජලය / විදුලිය පහසුකම්
📍 නිස්කලංක පරිසරය
⚡ දැනටමත් ඉතිරිව ඇත්තේ බිම්කොටස් 10 පමණි – අදම වෙන්කරගන්න!