පර්චස් 10 ක ඉඩමක, සිමෙන්ති ගල් වෙනුවට දෙපෙළට තැබූ රතු ගඩොලින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත
.
# විදුලිය හා ජල පහසුකම්: තෙකලා (03 phase) විදුලි බලය,
# ද්විත්ව ජල සැපයුම (නළ ජලය සහ ළිං ජලය), උණුසුම් ජල පහසුකම් (Hot water) සහ ආනයනික නානකාමර උපකරණ/ විදුලි ආලෝක සවිකිරීම්.
# : බිම් මහල ටෙරාකොටා (Terracotta) ටයිල් කර ඇති අතර, අතරමැදි තට්ටුව (mezzanine) සහිත උඩ මහල ටයිටේනියම් (Titanium) කර ඇත. නිමවන ලද ලී සිවිලිම.
# Fibre optic, රූපවාහිනී සහ දුරකථන Wi-Fi සම්බන්ධතාව සහිත Peo TV සේවාව, දුරස්ථ පාලක සහිත රෝලර් දොර (Remote roller door), ගෘහ භාණ්ඩ ද සහිතය.
# නිදන කාමර 3 ක් (එක් කාමරයක් වායුසමනය කර ඇත)
වෙනම ප්‍රවේශයක් සහිත අධ්‍යයන කාමරයක් (Study room)
ගබඩා කාමර 1 ක් (Store room)
# TV ආලින්දය (TV Lounge), කෑම කාමරය, සාලය
පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
# අමතර ඇනෙක්සියක් (annexe) සෑදීමට තරම් ඉඩකඩ සහිත විශාල සඳළුතලය ( balcony)
# ඇවිදීමේ මන්තීරුවක් (Jogging track), ඇළ පාර සහ වෙල්යායට මුහුණලා පිහිටා ඇත.
# අලංකාර ලෙස සකස් කළ ගෙවත්ත (Landscaped Garden), සුනඛ කූඩුව (Kennel) සහ ගරාජය.
# නිවස ඉදිරිපිට හෝ 10 කට ආසන්න ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම්.
# නිවස වෙත අඩි 20 ක පුළුල් කාපට් කරන ලද මාර්ගය.
# මාලඹේ අතුරුගිරිය සහ කඩුවෙල නගරවලට ආසන්නව පිහිටා ඇත.
# අරංගල හන්දියට කි.මී. 1.9 යි.
# SLIIT, CINEC, නෙවිල් ප්‍රනාන්දු රෝහල, Horizon, Sussex, I-gate ජාත්‍යන්තර පාසල්, රජයේ පාසල්, Food City, Keells, Glomart, Spar Ceylon, සියලුම බැංකු සහ අධිවේගී මාර්ග පිවිසුම්/පිටවීම් දෙකටම ආසන්නයි.
මිල: රුපියල් මිලියන 27යි. ලක්ෂ දෙසීය හැත්තෑවයි .
අමතන්න 0777812492
A two-storey house built of red bricks laid in two rows instead of cement stones is for sale on a 10-perches plot
.
# Electricity and water facilities: Three-phase (03 phase) electricity,
# Dual water supply (tap water and well water), hot water facilities and imported bathroom appliances/electrical lighting fixtures.
# : The ground floor is tiled in Terracotta, and the upper floor with a mezzanine is made of Titanium. Finished wooden ceiling.
# Fiber optic, television and telephone with Wi-Fi connection, Peo TV service, remote roller door, and furniture are also included.
# 3 bedrooms (one air-conditioned)
Study room with separate entrance
1 store room
# TV lounge, dining room, living room
Kitchen with pantry cupboard
# Large balcony with enough space to build an additional annexe
# Jogging track, canal road and rice fields facing the house.
# Beautifully landscaped garden, dog kennel and garage.
# Parking facilities for about 10 cars in front of the house.
# 20 feet wide carpeted road to the house.
# Located close to Athurugiriya and Kaduwela towns in Malabe.
# 1.9 km to Arangala Junction.
# Close to SLIIT, CINEC, Neville Fernando Hospital, Horizon, Sussex, I-gate International Schools, Government Schools, Food City, Keells, Glomart, Spar Ceylon, all banks and both highway entrances/exits.
Price: Rs. 27 million. Two hundred and seventy lakhs.
Call 0777812492
சிமெண்ட் கற்களுக்குப் பதிலாக இரண்டு வரிசைகளில் செங்கற்களால் கட்டப்பட்ட இரண்டு மாடி வீடு, 10 பேர்ச் மனையில் விற்பனைக்கு உள்ளது.
# மின்சாரம் மற்றும் நீர் வசதிகள்: மூன்று கட்ட (03 ஃபேஸ்) மின்சாரம்,
# இரட்டை நீர் வழங்கல் (குழாய் நீர் மற்றும் கிணற்று நீர்), சுடுநீர் வசதிகள் மற்றும் இறக்குமதி செய்யப்பட்ட குளியலறை உபகரணங்கள்/மின்சார விளக்கு சாதனங்கள்.
# தரைத்தளம் டெரகோட்டா ஓடுகளால் பதிக்கப்பட்டுள்ளது, மற்றும் இடைத்தளத்துடன் கூடிய மேல் தளம் டைட்டானியத்தால் ஆனது. மெருகூட்டப்பட்ட மர மேற்கூரை.
# ஃபைபர் ஆப்டிக், வைஃபை இணைப்புடன் கூடிய தொலைக்காட்சி மற்றும் தொலைபேசி, பியோ டிவி சேவை, ரிமோட் ரோலர் கதவு மற்றும் தளபாடங்களும் இதில் அடங்கும்.
# 3 படுக்கையறைகள் (ஒன்று குளிரூட்டப்பட்டது)
தனி நுழைவாயிலுடன் கூடிய படிக்கும் அறை
1 சேமிப்பு அறை
# டிவி ஓய்வறை, உணவறை, வரவேற்பறை
சரக்கு அலமாரியுடன் கூடிய சமையலறை
# கூடுதலாக ஒரு இணைப்புக் கட்டிடம் கட்டுவதற்குப் போதுமான இடத்துடன் கூடிய பெரிய பால்கனி
# வீட்டிற்கு எதிரே நடைப்பயிற்சித் தடம், கால்வாய்ச் சாலை மற்றும் நெல் வயல்கள் உள்ளன.
# அழகாக வடிவமைக்கப்பட்ட தோட்டம், நாய் வளர்ப்புக்கூடம் மற்றும் வாகன நிறுத்துமிடம்.
# வீட்டின் முன்புறம் சுமார் 10 கார்கள் நிறுத்துவதற்கான வசதி.
# வீட்டிற்கு 20 அடி அகலமுள்ள தார் சாலை.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


මාලබේ තලාහේන වටිනා දෙමහල් නිවසක් විකිනීමට.
කාමර: 4 | නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 43
ගොඩගම නාඩුහේන නව නිවස විකිණීමට ඇත
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 26,500,000දින 9
මොරටුව රාවතාවත්ත තෙමහල් නිවස විකිණීමට ඇත
කාමර: 3 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 27,000,000දින 4
රත්මලාන දහම් මාවතේ අලුත්ම නිවස විකිණීමට
කාමර: 3 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 30,000,000දින 3
