:
🏡 මාකුඹුරෙන් පදිංචියටත්, ආයෝජනයටත් වටිනා ඉඩම් කොටස්!
කොට්ටාව - මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පොළට ඉතා සමීපව, සියලු පහසුකම් සමඟින්.
📍 විශේෂතා:
ජාතික/ජාත්‍යන්තර පාසල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
කොට්ටාවට විනාඩි 5යි, හෝමාගමට විනාඩි 3යි
නළ ජලය, තෙකලා විදුලිය සහ පුළුල් මාර්ග
නිරවුල් ඔප්පු සහ අනුමත නාගරික සැලසුම්
💳 පහසු ගෙවීමේ ක්‍රම:
මාස 06ක් දක්වා පොලී රහිතව ගෙවන්න
වසර 15ක් දක්වා බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!