♦️කඩුවෙල බැලුම්මහර නව නුවර පාරට 2.5km
♦දෙල්ගොඩ පිටකොටුව මීගහවත්ත බස් මාර්ගයට 1.5km
♦️216/1 දෙල්ගොඩ කඩවත බස් මාර්ගයට 100m
♦️216 දෙල්ගොඩ කඩවත බස් මාර්ගයට 1.2km
♦️කඩවත highway පිවිසුමට 4km
♦️අඩි 30 පුළුල් මාර්ගයට යාබදව ඇත
♦️වට තාප්ප ගේට්ටු දමා ඇත
♦️මිලදී ගත් දිනයේ සිට වුවද පදිංචි විය හැක
♦️වාහනයක් නැවැත්වීමේ පහසුකම ඇත
♦️අත්පිට මුදලට පමණි
♦️මුදල් අවශ්‍යතාවක් සදහා ඉක්මනින් විකුණනු ලැබේ