Paddy field facing, fully gadol made Super Luxury 3 story House for sale in Piliyandala Madapatha
සුන්දර වෙල්යායකට මුහුණලා පිළියන්දල මඩපාත හන්දියෙන් පර් 21.5 ක ඉංජිනේරු ගඩොලින් නිදන කාමර 5ක සහ නාන කාමර 4කින් සමන්විත නවීන පන්නයට ඉදිකරන ලද සුඛෝපභෝගී තෙමහල් නිවස විකිණීමට.
සියලු පහසුකම් සමගින් මනා ඉඩකඩ සහිතව ඉහල අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද මෙම නිවසහි දොර ජනෙල් පඩිපෙල්,අත් වැට තේක්ක දැවයෙන් නිමවා ඇත. විශාල බැල්කනි 4ක් සහිත නිවස අඩි 15ක පාරකට මුහුණලා ඇත. නිවසේ සිට පිළියන්දල නගරයට කි:මි 5කි . මිල ලක්ෂ 400යි .නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
Land Size : 21.5 Perches
Sqft : 4400
Bedrooms : 05
Bathrooms : 04 (2 bathrooms in under construction)
Kitchen with modern pantry
Large Living & dining area
TV room
Office room
Library
4 Balconies with roof top
Gym area
Children play area
Servant room with wash room
Teak doors & windows
CCTV
Buddha shrine
Garden wall surrounded
3 Vehicles parking spaces
Teak doors & windows
Fully gadol made
Clear deed & approved plan
👉 House is suitable for a family who would like to live in a professional neighborhood.
👉 International schools, Government schools ,Super Markets, Hospitals Bank , Highway entrance & Fuel station are very close
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
274th Nov..