255/342 🏡 කොට්ටාව – පිළියන්දල බස් මාර්ග දෙකෙන්ම 🚌 ඉඩමට පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත.
🌾 වෙල් යායකට මායිම්ව, නිස්කලංක හා සාමකාමී පරිසරයක පිහිටා ඇත.
💧 නළ ජලය
⚡ විදුලිය
📜 පිරිසිදු ඔප්පු
සියලු අනුමැතින් සහිතයි.