කෝට්ටේ අදිකාරම් මාවතෙන් අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිනීමට පර්චස් 8.6/9.1 වශයෙන් ලබාගත හැක.
🔶පිරිසිදු ඔප්පු
🔶අනුමත පිඹුරු පත්
🔶කොන්ක්රීට් කානු පද්ධතීන්
🔶පුලුල් කාපට් මාර්ග
🔶නල ජලය
🔶තෙකලා විදුලිය
පහසු ගෙවීමේ ක්රම
-----------------------
🔴මූලිකව වටිනාකමෙන් 15% ගෙවා ඉතිරි 85% න් 60% පලමු මාස 6දී කැමති විදිහට ගෙවන්න,ඉතිරි 40% පසු මාස 6දී කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🔴මූලිකව වටිනාකමෙන් 25% ගෙවා ඉතිරි 75% න් 60% පලමු මාස 9දී කැමති විදිහට ගෙවන්න,ඉතිරි 40% පසු මාස 9දී කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🔴මූලිකව වටිනාකමෙන් 20% ගෙවා ඉතිරි 80%,මාස 12 කින් කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🟢එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් ලබා ගත හැක