කඩවතින් ඔබේ සිහින නිවසටත්, වටිනා ආයෝජනයකටත් සුපිරි අවස්ථාවක්!
කඩවත නගරයටත්, කඩවත අධිවේගී පිවිසුමටත් විනාඩි 7යි. නාගරික පහසුකම් සියල්ලටම සමීප, නිස්කලංක සහ උස් භූමියක පිහිටි මෙම වටිනා බිම් කොටස් දැන් ඔබ වෙනුවෙන්.
✨ ඔබට හිමිවන විශේෂත්වයන්
✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 7යි
✅ පර්චස් 10ක සැලසුම්ගත බිම් කොටස්
✅ සියලු මූලික යටිතල පහසුකම්
✅ බැංකු ණය පහසුකම්
✅ රු. 100,000ක් (ලක්ෂයක්) ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
✅ වටිනාකමින් 40%ක් ගෙවා, ඉතිරි මුදල පොලී රහිත පහසු වාරික ක්රමයට
✅ සීමිත බිම් කොටස් ප්රමාණයක් පමණි