ඉඩම පර්චස් 11යි සතැරැස් ඉඩම.
පිහිටි පොලොව
ඔප්පු පිරිසිදු යි.මහරගම
නගරයට මීටර් ව්700යි
කාපට් පාර අඩි 20
වටේට තුන්පැත්තකින් තාප්පය.
ඉදිරිපස දැල් වැට
ඉඩමට පාරවල් තුනකින් පැමිනිය හැක.
මුදල සාකච්ඡා කර ගත හැක..සාමාන්‍යයෙන් මහරහම පර්චසයක් ලක්ශ 25ට අධිකයි.
අපදෙන වටිනාකම ඒ අනුව ඉතා අඩුයි.
පදිංචියට ඉතා සුදුසු යි