Architecture designed luxury house for sale.. ඉතා නිස්කලංක පරිසරයක පිහිටි පහසුකම් සපිරි සුපිරි නිවසකි. අයිතිකරුවන් විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිනීමට. සියලු ගෘහ භාණ්ඩද සමගින්. පරීක්ශාවෙන් පසු මිලෙහි වෙනසක් කල හැක. ගහ කොලට සහ ස්වාභාවික පරිසරයට ඇලුම්කරන්නෙකුට ඉතා මනරම් නිවසකි.