✅ කහතුඩුව, කැස්බෑව, පිලියන්දල, පොල්ගස්ඕවිට යන නගරවලට නුදුරුව, කොළඹ හොරණ 120 බස් පාරට මීටර් 350 ක් දුරින් සහ කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපව, ඉදිකල නවීන පන්නයේ අලුත්ම දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට..
✅ කොළඹ හොරණ 120 බස් පාරට මීටර් 350 යි. කහතුඩු අධිවේගී මාර්ගයට විනාඩි 10 යි. නිස්කලංක පරිසරයක මනරම් වටපිටාවක පිහිටි අලංකාර නිවසකි.
✅ 350 meters to Colombo 120 Road
✅ 5 minutes to Kasbawa Junction
✅ 10 minutes to Kahathuduwa Highway
✅ 10 minutes to Piliyandala Town
Architectural Designed Luxury 3 Storied House
7.5 Perche land
4 Bedrooms
3 Mordern Bathrooms
Kitchen With Mordern Pantry
Living & Dining Area
2 Vehicles Parking Space
Roller Gate With Remote
Roof Top With Nice View
Beautiful Light System
44 million
Price Can Negotiate