💠 සුන්දර පරිසරයක නිදහසේ ජීවත් වන්න අලුත්ම අලුත් නිවසක් සොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක් 🏡️
💠 පානදුර, පිහිටි මෙම නවීන නිවස විකිණීමට ඇත
💠 පර්චස් - 08
💠 කාමර - 04 ( ප්රධාන නිදන කාමරය ට attach Bathroom )
💠 මුළුතැන්ගෙයි : 02
💠 බාත් රූම් : 02
💠 කා පෝච් (car porch )
💠 පිළිවෙලට සකස් කළ ගෙමිදුල
💠 නළ ජලය හා විදුලිය සහිතයි.
💠 පානදුර- හිරණ ප්රධාන මාර්ගය ට 900m
💠 ගැලනිගම අධිවේගී පිවිසුමට - 13 km
💠 පානදුර නගරයට 1.5 km
💠 නිවසේ සිට 900 m දුරින් සතොස හා කාගිල්ස් ෆුඩ් සිටි
💠 පුළුල් මාර්ගය
💠 වැඩි විස්තර දැනගැනීමට අමතන්න :