🚩 Luxury Property for Sale in Kurana - Negombo
-Spacious residence with 8 bedrooms & 8 bathrooms (including 1 common)
-Maid’s room, laundry room, modern kitchen & rooftop terrace
-Fully furnished with high-quality interiors and fully tiled flooring
-Fitness room, open-air bath, and full air-conditioning for maximum comfort
-Beautifully landscaped garden with parking for 8+ vehicles
-Solar powered system – sustainable and generates extra income
-Each room generates over Rs. 300,000 per month through tourism
-Just 100m to the main road and 350m to Kurana town
-1km to Negombo Road and 2km to Negombo Town
-4km to Katunayake International Airport and 5km to Highway Entrance
🔴 Price: Rs. 160 Million (Negotiable)
🚩 කුරණ - මීගමුවෙන් සුපිරි දේපළක් විකිණීමට
-නිදන කාමර 8ක් සහ නාන කාමර 8ක් සහිත ඉඩකඩ සහිත නිවස
-සේවක කාමරය, රෙදි සෝදන කාමරය, නවීන මුළුතැන්ගෙය සහ වහල මත ටෙරසය
-උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා සකසන ලද ටයිල් කරන ලද බිම
-ව්‍යායාම් කාමරය, විවෘත නාන කාමරය සහ උපරිම සුවපහසුව සඳහා සෑම කාමරයක්ම වායුසමනය කර ඇත.
-වාහන 8කට වඩා නැවැත්වීමේ පහසුකම සහිත මිදුල සහ අලංකාර උද්‍යානය
-සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා පද්ධතිය අමතර ආදායමක් උපයා දෙයි.
-සංචාරක ව්‍යාපාරය හරහා සෑම කාමරයක්ම මසකට රු. 300,000කට වඩා උපයයි
-ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් සහ කුරණ නගරයට මීටර් 350ක් පමණි.
-මීගමුව මාර්ගයට කිලෝමීටර 1ක් සහ මීගමුව නගරයට කිලෝමීටර 2කි.
-කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර 4ක් සහ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5 යි.
🔴 මිල: රු. ලක්ෂ 1600 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 குரானாவில் விற்பனைக்கு உள்ள சொகுசு சொத்து - நீர்கொழும்பு
-8 படுக்கையறைகள் & 8 குளியலறைகள் (1 பொதுவானது உட்பட) கொண்ட விசாலமான குடியிருப்பு
-கூடுதல் அம்சங்கள்: பணிப்பெண் அறை, சலவை அறை, நவீன சமையலறை மற்றும் கூரை மொட்டை மாடி
-உயர்தர உட்புறங்கள் மற்றும் முழுமையாக டைல்ஸ் தரையுடன் முழுமையாக அலங்கரிக்கப்பட்டுள்ளது
-உடற்பயிற்சி அறை, திறந்தவெளி குளியலறை மற்றும் அதிகபட்ச வசதிக்காக முழு ஏர் கண்டிஷனிங்
-8+ வாகனங்களுக்கான பார்க்கிங் வசதியுடன் கூடிய அழகான நிலப்பரப்பு தோட்டம்
-சூரிய சக்தி அமைப்பு - நிலையானது மற்றும் கூடுதல் வருமானத்தை ஈட்டுகிறது
-நிரூபிக்கப்பட்ட வருவாய் ஓட்டம்: ஒவ்வொரு அறையும் சுற்றுலா மூலம் மாதத்திற்கு ரூ. 300,000 க்கு மேல் ஈட்டுகிறது
-பிரதான சாலைக்கு 100 மீ மற்றும் குரான நகரத்திற்கு 350 மீ
-நெகம்போ சாலைக்கு 1 கிமீ மற்றும் நீர்கொழும்பு நகரத்திற்கு 2 கிமீ
-கட்டுநாயக்க சர்வதேச விமான நிலையத்திற்கு 4 கிமீ மற்றும் நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 5 கிமீ
🔴 விலை: ரூ. 160,000,000 (பேசிக்கொள்ளலாம்)
____________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Luxury Property for Sale in Negombo
5,000 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 160,000,000දින 21
House for Sale in Negombo
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 41
Beachside House for Sale in Negombo
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 35
Negombo Seaside House for Sale
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 14,000,000දින 13
