clear deeds
bedrooms 8
bathrooms 6
sqft 6000
purchase 17.25
pantry with three kitchen
large dining areas
living area
balcony
hot water
tap line
beautiful garden
full tile
finishing roof
roller gate
security system
boundary wall
4vehicle parking inside
කඩවත නගරයේ සිට මංකඩ පාරේ 200m මෙම තෙමහල් නිවස ඉදිකොට තිබේ. මෙම සුවිසල් තෙමහල් අංග සම්පූර්ණ නිවස කුඹුක් දැව භාවිතයෙන් සහ වටිනා කලාත්මක මියුරල් නිර්මාණ සහිතව මෙම නිවසට වටිනාකමක් එක් කර ඇත. සියලුම වටිනා දැව වලින් සාදන ලද ගෘහභාණ්ඩ සහ සියලුම විද්යුත් උපකරණ සමග ඉක්මනින් විකිණීමට.
කුඹුක් දැව පඩිපෙළ සහ මැලේසියාවෙන් සහ ඩුබායි වලින් ආනයනය කරන ලද ගෘහභාණ්ඩ, විද්යුත් උපකරණවලින් සමන්විතවේ.
බිම්මහළ තුළ බාහිර ඇතුළුවීමේ දොරටු සහිත කුලී නිවසක් පවතී. නිදන කාමර දෙකක් සහ නාන කාමරයකින්ද සමන්විත වෙයි.
කොළඹ නගරයට15km
කඩවත නගරයට 200m
කඩවත අධිවේගී මාර්ගයට 950m
පදිංචියට සුදුසු සියලුම පහසුකම්වලින් සමන්විත මෙම දේපළ මිලදී ගැනීමට අදම අප අමතන්න.
This three-storied house has been built 200m from Kadavata town on Mankada road. This spacious 3 storey fully furnished house has added value to this house with the use of Kumbuk wood and precious artistic mural designs. For immediate sale with all precious wood furniture and all electrical appliances.
Kumbuk wood staircase and furniture, electrical appliances imported from Malaysia and Dubai.
On the ground floor there is a rental house with external entrance doors. It has two bedrooms and a bathroom.
15km to Colombo city
200m to Kadavata town
950m to Kadawatha Highway
Contact us today to purchase this fully furnished property.
derana properties company