Luxury House for Sale in Galle
🚩 This premium Galle residence offers exceptional lifestyle convenience, strong neighbourhood appeal, and excellent long-term value—perfect for families or investors seeking a prestigious address in a highly desirable and rapidly developing location.
• Elegant modern residence on 14 perches of land located on Malwatta Pansala Road, Galle
• Features 6 spacious bedrooms, 4 bathrooms, and generous living, dining, and kitchen areas with a stylish wooden pantry
• Surrounded by top-tier schools including Mahinda College, Richmond College, Sanghamitta, and Rippon College
• Only 1.2 km to Karapitiya Hospital, 1.5 km to Galle Fort, and conveniently close to the Galle–Baddegama main road
• 6 km to Unawatuna beach and 5 km to Pinnaduwa Highway Interchange
• Access via 10 ft road and 20 ft carpeted road
• Peacefully positioned next to Malwatta Temple
🔴 Price: Rs. 60 Million (Negotiable)
🚩 ගාල්ලෙන් අංග සම්පුර්ණ සුපිරි නිවසක් විකිණීමට
• ගාල්ල, මල්වත්ත පන්සල පාරේ පිහිටි පර්චස් 14 ක ඉඩමක ඉදිකර ඇති අලංකාර නවීන නිවස
• ඉඩකඩ සහිත නිදන කාමර 6 ක්, නාන කාමර 4 ක් සහ අලංකාර දැවමය පැන්ට්‍රියට අමතරව පිටත කුස්සියක්ද ඇත.
• මහින්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය, සංඝමිත්තා සහ රිපන් විද්‍යාලය වැනි ප්‍රධාන පාසල් වලින් වට වී ඇත.
• කරාපිටිය රෝහලට කිලෝමීටර 1.2 ක්, ගාලු කොටුවට කිලෝමීටර 1.5 ක් සහ ගාල්ල-බද්දේගම ප්‍රධාන මාර්ගයට මීටර් 600 යි.
• උණවටුන වෙරළට කිලෝමීටර 6 ක් සහ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙ කිලෝමීටර 5 ක් පමණයි.
• එක් පසෙකින් අඩි 10 ක අතුරු මාර්ගයක්ද සහ ඉදිරිපසින් අඩි 20 කාපට් පාරටද මුහුණලා ඇත.
• ඝෝෂාකාරී නොවන මල්වත්ත පන්සලට සමීපයෙන් නිදහස් හා සාමකාමී පරිසරයක පිහිටා ඇත.
🔴 මිල: රු. ලක්ෂ 600 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 காலியில் ஆடம்பர வீடு விற்பனைக்கு
• காலி, மக்வத்த பன்சல சாலையில் அமைந்துள்ள 14 பேர்ச் நிலத்தில் நேர்த்தியான நவீன குடியிருப்பு
• 6 விசாலமான படுக்கையறைகள், 4 குளியலறைகள் மற்றும் ஸ்டைலான மரத்தாலான பேன்ட்ரியுடன் கூடிய தாராளமான வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதிகளைக் கொண்டுள்ளது
• மஹிந்தா கல்லூரி, ரிச்மண்ட் கல்லூரி, சங்கமித்தா மற்றும் ரிப்பன் கல்லூரி உள்ளிட்ட உயர்மட்ட பள்ளிகளால் சூழப்பட்டுள்ளது
• கரப்பிட்டி மருத்துவமனைக்கு 1.2 கி.மீ., காலி கோட்டைக்கு 1.5 கி.மீ., மற்றும் காலி-பத்தேகம பிரதான சாலைக்கு அருகில்
• உனவதுன கடற்கரைக்கு 6 கி.மீ. மற்றும் பின்னதுவ நெடுஞ்சாலை சந்திப்புக்கு 5 கி.மீ.
• 10 அடி சாலை மற்றும் 20 அடி கார்பெட் சாலை வழியாக அணுகல்
• மல்வத்த கோயிலுக்கு அருகில் அமைதியான முறையில் அமைந்துள்ளது
🔴 விலை: ரூ. 60,000,000 (பேசிக்கொள்ளலாம்)
______________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


House with Developed Land for Sale in Galle
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 126,000,000දින 16
Land for Sale in Galle – Walahanduwa
85.31 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 46,900,000 සම්පුර්ණ මිලදින 37
Land for Sale in Maitipe - Galle
18.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 16
Beachside Villa Property for Sale in Galle
1,947 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 45,000,000දින 31
