🏡 විකිණීමට: දෙල්ගොඩහි අලංකාර නිවසක්
=================///=================
💰 මිල ලක්ෂ 280 (ගණුදෙනුවේදී සාකච්ඡා කළ
හැක)
🌟 මහා ගෙදර – ඔබේ සිහිනයේ නිවස මෙන්න!
🔹 විශේෂාංග:
• ගෘහස්ථ පිහිනුම් තාකය – නිවසේදී
සුඛෝපභෝගී පිහිනීමේ අත්දැකීම!
• වායු සමීකරණය කරන ලද නිදන කාමර 4 ක්.
• කාමරවලට සම්බන්ද කළ නානකාමර 2 ක් –
නවීන හා හොඳින් සැලසුම් කළ.
• සේවකයින් සඳහා වෙන් වූ කාමරයක් සහ
නාන කාමරයක්.
• නිවසට යාබදව ඉදිකරන ලද කුස්සියක්.
• සාලය සහ කෑම කාමරය.
• පහසුකම්: ත්‍රී ෆේස් විදුලි සැපයුම, ජල
සැපයුම, සහ දුරකථන පහසුකම්.
• සෝලාර් බලයෙන් ක්‍රියාත්මක උණු ජල
සැපයුම.
• නිවස වටකර ඇති තාප්පය – ආරක්ෂාව හා
පුද්ගලිකත්වය සඳහා.
🔹 ස්ථාන අංග:
• දෙල්ගොඩ නගරයට මීටර් 500 ක දුරකින්
පමණ – ඔබේ දෛනික අවශ්‍යතා සදහා පහසු
මාර්ගය.
• නිවස, ගෘහස්ථ බැඩ්මින්ටන් ක්රීඩාස්ථානයකට
අසල පිහිටා ඇත. (Dakshina-Lanka Indoor
Badminton Stadium)
• රජයේ හා ජාත්‍යන්තර පාසල්වලට ආසන්නව.
• සුපිරි වෙළඳසැල්, බැංකු, හා ඉන්ධන පිරවුම්
හලට ආසන්නව.
• රජයේ උඩුපිල රෝහල – ඉතා ආසන්නතම
රෝහල.
📍 නවීන පහසුකම් සහිත නිවස, පවුලක් සදහා
ඉතා අගනා ස්ථානයක්!
📞 විස්තර සඳහා හෝ නිවස නැරඹීමට සම්බන්ධ
වන්න
** මෙම සුඛෝපභෝගී සහ පහසුකම් සපිරි
අංගනාධික නිවස දැන්ම ඔබේම කර ගන්න!
•••••••••••••••••••••••••••••••••••••••••••••••
🏡 For Sale: Stunning House in Delgoda
🔰 LKR 28.0 Million (Negotiable)
🌟 Maha Gedara – Your Dream Home Awaits!
🔹 Key Features:
• Indoor Swimming Pool – Dive into luxury at home!
• 4 Spacious Bedrooms with air conditioning for ultimate comfort.
• 2 Attached Bathrooms – Modern and well-designed.
• Separate Servant’s Room and Bathroom for convenience.
• A kitchen built adjacent to the house.
• Living and Dining Areas – Perfect for entertaining guests.
• Utilities: Three-phase electricity, water supply, and telephone facilities.
• Hot Water System powered by solar energy.
• Boundary Wall for added privacy and security.
🔹 Location Highlights:
• Only 500m to Delgoda Town for easy access to daily needs.
• Adjacent to an Indoor Badminton Stadium for sports enthusiasts. (Dakshina-Lanka Indoor Badminton Stadium)
• Close proximity to Government & International Schools.
• Nearby Supermarkets, Banks, and a Filling Station for convenience.
• Udupila Hospital – The closest government hospital.
📍 A prime location with modern amenities, perfect for a family home!
📞 Contact: for more details or to schedule a
viewing.
~~ Don’t miss this incredible opportunity to own a
luxurious property in a convenient location!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(TH187) House For Sale in Delgoda Town Area
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 28,000,000දින 49
(KH697) 3BR Modern House for Sale in Delgoda Town
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 13,000,000දින 27
House for Sale Delgoda
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 12,000,000දින 55
