Luxury 2 Storied Brand New House From Godagama Homagama Paddy Filed Bordering
🔹 Land Extent 11.5 Perches
🔹 Floor area - 2600 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathrooms
👉 Master bed room has attached bathroom
👉 Large Living room
👉 Dining room
👉 TV lobby
👉 Kitchen with pantry cupboards
👉 Balconies
👉 3 vehicle parking spaces
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Pipe born water
👉 No Blind walls
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 500 meters to Godagama Town
✅ 200 meters to 190 Meegoda -Pitakotuwa bus route
✅ 500 meters to 122 Awissawella - Colombo bus route
හෝමාගම ගොඩගමින් සුඛෝපභෝගී නවීන දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 4කින් සහ නාන කාමර 3කින් සමන්විත මෙම නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. සුන්දර වෙල්යායකට මායිම්ව ඉදිකර ඇති මෙම නිවසට ප්රවේශ මාර්ගය අඩි 20.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් මෙම නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 398 යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක
ගොඩගම හංදියට දුර මීටර 500යි
190 මීගොඩ - පිටකොටුව බස් පාරට මීටර 200යි
122 අවිස්සාවේල්ල -කොලබ බස් පාරට මීටර 500යි