හොඳ තත්ත්වයේ ළමා ලී මේස සහ පුටුවිකිණීමට ඇත.
✅ ළමුන්ට ඉගෙනීමට, ඇඳීමට සහ කෑම කෑමට සුදුසුයි.
✅ ශක්තිමත් තේක්ක Wood වලින් නිමවා ඇත.
✅ මේස+ පුටු
✅ හොඳ තත්ත්වයේ ඇත.
✅ පරීක්ෂා කර මිලදී ගත හැක.
✅ මිල සාකච්ඡා කළ හැක.