🏡 ලක්ෂ 95 ට දෙමහල් නිවසක් විකිණීමට – කොටදෙණියාව නගරයට ලඟින්! 🏡
ඔබේ සිහින නිවස සම්පූර්ණ කර ගැනීමට අනගි අවස්ථාවක්!
📍 ස්ථානය: බචින්ටන් වත්ත, කොටදෙණියාව
✨ නිවසේ විශේෂතා
🛏️ කාමර 05
🛁 බාත්රූම් 02
🛋️ ඉඩකඩ සහිත සාලය
🍽️ මුළුතැන්ගෙය
🏠 අඩක් නිම කළ දෙමහල් නිවසක් (60% පමණ වැඩ නිම කර ඇත)
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15
✅ 100% නීත්‍යානුකූල සින්නක්කර ඔප්පු
✅ නිස්කලංක සහ පවුල් ජීවිතයට සුදුසු පරිසරය
💰 මිල: රු. ලක්ෂ 95 ක් පමණයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
EE - UP - H- 12848
🏢 Easy Ever (Pvt) Ltd