🌿🏡 ලක්ෂ 30ට පර්චස් 107ක් සමඟ නිවසක්! 🌳✨
නිට්ටඹුව – අත්තනගල්ල – අලවල ප්රදේශයෙන් පොල්, රඹුටන්, අඹ, කජු, මැන්ගුස්, කෙසෙල්, කොස්, පුවක්, දෙල් ඇතුළු වටිනා ගස් රැසකින් සමන්විත පර්චස් 107 ක ඉඩමක් සහ නිවසක් ඉක්මනින් විකිණීමට.
🏠 නිවසේ පහසුකම්
✅ කාමර 2
✅ සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ නානකාමරය/ටොයිලට්
📍 ආයෝජනයටත්, පදිංචියටත්, වගාවකටත්, ෆාම් එකකටත් සුදුසුම දේපළක්
📌 අත්තනගල්ල නගරයට 7 km
🛣️ අඩි 15 සහ අඩි 12 මාර්ග පහසුකම්
💧 නල ජලය, උල්පත් ජලය සහ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
💰 මිල: ලක්ෂ 30 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
📌 Ref No: EE SA - 15603