ලක්ෂ 28...🤩 පර්චස් 10 ක්
🏡✨ නිට්ටඹුව – එල්ලක්කල (තැඹිලි කොටුව පාරෙන්) වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: නිට්ටඹුව – එල්ලක්කල,
🌿 වෙන්දේසි ඉඩමකින් ඉතාමත් සුන්දර බිම් කොටසක්
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
💰 මිල: රු. ලක්ෂ 28/= පමණයි
✨ දේපළේ විශේෂතා
📄 සින්නක්කර නිරවුල් ඔප්පු
📑 අනුමත බිම් සැලසුම්
💧 ළිං ජලය / නළ ජලය
⚡ විදුලි පහසුකම්
🌿 සුහදශීලී හා නිස්කලංක පරිසරය
📍 ප්‍රධාන ස්ථාන වෙත දුර
🛣️ අත්තනගල්ල – පස්යාල බස් මාර්ගයට 200m
🚗 කොළඹ – නුවර පාරට 3km
🏙️ වතුපිටිවල නගරයට 3km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපර්මාර්කට් ඇතුළු සියලු පහසුකම් ඉතා ආසන්නව
🌟 විශේෂ වාසිය
නුවර / අනුරාධපුර / යාපනය / වව්නියාව / ත්‍රිකුණාමලය / හොරණ / මතුගම / හංවැල්ල / ගාල්ල වැනි ප්‍රදේශවලට පහසු ප්‍රවේශයක් ඇති මධ්‍යස්ථ ස්ථානයක්!
🏡 පදිංචියටත් | ආයෝජනයටත් ඉතාමත් සුදුසු වටිනා අවස්ථාවක්!
📌 Ref: EE YS L 14701