ඔරිජිනල් හරක් හමෙන් නිමකල කලු සපත්තු ජෝඩුව
එකම වතාවක්වත් පාවිච්චී කර නොමැත.
ඔන්ලයින් ඕඩර් කර ගෙන්වු නිසා සයිස් එක වැඩි වූ බැවින් ගත්ත ගානටක් ගොඩක් අඩුවෙන් විකිණීමට තිරණය කලේ වෙනත් දෙකක් ගැනීමට අවශ්‍යය බැවිනි.ගන්න අයෙක් සිටීනම් කතා කරන්න නම්බර් එකට
8(42) සයිස් එක