ඉඩකඩ සහිත විශාල Baby Cot එකක් විකිණීමට ඇත.
ප්රමාණය අඩි 3 × 4.5.
👶 දරුවාට සුවපහසු ලෙස භාවිතා කිරීමට ප්රමාණවත් ඉඩකඩ
🛏️ අලුත් Mattress එකක් සමඟ
💪 ශක්තිමත් සහ හොඳ තත්ත්වයේ
✨ වසර 7ක් පමණ භාවිතා කළ හැකි
✨ Used Baby Cot – New Mattress