කඩවත කිරිල්ලවල විශාල නිවස කුලියට දීමට ඇත.
කොළඹ නුවර පාරට කිලෝමීටර් 2.5යි.
අතුරු බස් පාරට මීටර් 300යි.
නිදන කාමර 5යි
නාන කාමර 4යි.
පර්චස් 30යි.
වාහන 2ක් දැමීමට ගරාජය.
Roller ගේට්ටුව.
මාස 6ක අත්තිකාරම් තැන්පතුවක්.
මාස බාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
වැඩි විස්තර සදහා කතා කරන්න