රාගම නගරයෙන් නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස් රාගම නගරයෙන්
ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අබියස සියලුම සුපිරි වෙළද සැල් සහා බැංකු පහසු කම් සහිතව
🔴 7.5 % ක සුවිශේෂී වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්‍රම සහිතව
👉බැංකු ණය
👉මාස 6 කින් පොළී රහිතව ගෙවන්න
👉නළ ජලය
👉තෙකලා විදුලිය
👉අඩි 20 තාර යෙදු මාර්ග පුළුල් මාර්ග
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න..
සියළු පහසුකම් අතේ දුරින්, නාගරික සුවපහසුව සමග වටිනා බිම් කොටසක් ඔබගේම කරගන්න අදම අමතන්න